ජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; අද ජනාධිපතිවරයා රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට සූදානම් බවයි.

වාමාංශික දේශපාලනයේ දැවැන්ත පෙරළියක් කරමින් පසුගිය 21 වැනිදා ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතා පරදවමින්.

ඒ අනුව 22 වැනි දින පෙරවරුවේ ජනාධිපතිවරයා දිවුරුම් දුන් අතර ඊයේ දහවල් නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්‍ය හරිනි අමරසූරිය දිවුරුම් දුන්නා.

ඊට අමතරව අමාත්‍යාංශ 15ක වගකීම් බෙදී යාම ද සිදු වුණේ විජිත හේරත් කැබිනට් මණ්ඩලයට පත් කරමින්.

අමාත්‍යාංශ ලේකම්වරු සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද ඊයේ පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08