ජනපතිගෙන් ජේ ෂාට දුරකථන ඇමතුමක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ දිනයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (17) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ක්‍රිකට් ආර්බුදයෙන් එහාට ගිය ජාත්‍යන්තර දේශපාල අර්බුදයක් බවට පත්ව ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ක්‍රිකට් තහනම දේශපාලන වශයෙන් වාසියක් කරගැනීමට උත්සාහ කිරීම ඊට හේතු වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනමට පාර්ලිමේන්තුව වගකීම ගතයුතු බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16