ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම අතශවශ්‍ය සේවාවක් බවට පත් කරමින්.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
6
+1
+1
1
+1
+1