AFC Banner
AFC Banner
Empty Ad

ජඩේජා, මෝදි සමඟ අත්වැල් බැඳගනී

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වනවා.

ජඩේජා බිරිඳ රිවාබා ජඩේජා මේ වනවිටත් භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා.

ඇය භාරතීය ජනතා පක්ෂයේ ජම්නගර් හි ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියෙකු ලෙස කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරිනියක්.

භාරතීය ජනතා පක්ෂය සමඟ 2019 වසරේ දී සම්බන්ධ වූ ඇය 2022 වසරේ දී ජම්නගර් සභා ආසනය සැළකිව යුතු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළා.

රවීන්ද්‍ර ජඩේජාගේ දේශපාලන ආගමනය පිළිබඳව රිවාබා ජඩේජා X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?