ජඩේජා, මෝදි සමඟ අත්වැල් බැඳගනී

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස ඇති බව වාර්තා වනවා.

ජඩේජා බිරිඳ රිවාබා ජඩේජා මේ වනවිටත් භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා.

ඇය භාරතීය ජනතා පක්ෂයේ ජම්නගර් හි ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියෙකු ලෙස කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරිනියක්.

භාරතීය ජනතා පක්ෂය සමඟ 2019 වසරේ දී සම්බන්ධ වූ ඇය 2022 වසරේ දී ජම්නගර් සභා ආසනය සැළකිව යුතු ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළා.

රවීන්ද්‍ර ජඩේජාගේ දේශපාලන ආගමනය පිළිබඳව රිවාබා ජඩේජා X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රසිද්ධියට පත්කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39