ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගෙන් ඊලොන් මස්ක් වෙත ලිපියක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ට්විටර් සමාගමේ නව හිමිකාරීත්වය දරණ ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලොන් මස්ක් වෙත විවෘත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

සේවකන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් දන්වමින් ජගත් මහ කොමසාරිස්වරයා මෙම ලිපිය යොමුකර ඇති බව සඳහන්.

ට්විටර් සමාගමේ නව කළමනාකාරීත්වය විසින් සේවකයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කරන බව අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ගෙවුණු සතියේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊලොන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරිත්වය ලබාගැනීමත් සමඟ එම සමාගමේ සේවක කප්පාදුවක් සිදු කිරීමට සැරසෙන බවටයි.

එම සේවක කප්පාදුව එහි සේවකයන් අඩකට වැඩි පිරිසක් බවත් එම වාර්තාවල වැඩි දුරටත් දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46