ජංගම දුරකතනයක් නිසා පියාගේ පහර දීමෙන් දියණියට දිවි අහිමි වෙයි

ඌරගස්මං හන්දිය පොලිස් වසමේ දැල්කඩ, කුඩා ඌරගහා ප්‍රදේශයේදී ඊයේ (30) සවස පියෙක් විසින් කළ පහරදීමක් නිසා වයස අවුරුදු 14ක් වන ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය දියණිය ජංගම දුරකථනය භාවිතා කරමින් සිටියදී එය නවතන ලෙසට පියා විසින් දැනුම් දී තිබුණත් දියණිය එය නොසලකා හැරීම නිසා උරණ වූ පියා දියණියට කැත්තකින් පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දියණිය, ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක්.

මේ සම්බන්ධයෙන් සැකපිට අදාළ පියා අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය පිළිබද ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් ඌරගස්මං හන්දිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
4
+1
16
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?