ඡන්ද සලකුණු කිරීම ගැන කොමිෂන් සභාවෙන් නිවේදනයක් (නිවේදනය)

හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඡන්ද දායකයින් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද විමසීම් සිදු කරන මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප හෝ වීඩියෝගත කිරීම හෝ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

එමෙන්ම එලෙස ඡායාරූපගත හෝ වීඩියෝගත කරන ලද සලකුණු කිරීම් හෝ ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් දක්වන්නේ.

එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලුම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් සහ පරිපාලකයින් මෙන්ම ඡන්ද දායකයින්ගෙන් ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?