ඡන්ද සලකුණු කිරීම ගැන කොමිෂන් සභාවෙන් නිවේදනයක් (නිවේදනය)

හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ ඡන්ද දායකයින් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද විමසීම් සිදු කරන මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප හෝ වීඩියෝගත කිරීම හෝ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

එමෙන්ම එලෙස ඡායාරූපගත හෝ වීඩියෝගත කරන ලද සලකුණු කිරීම් හෝ ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් දක්වන්නේ.

එබැවින් එවැනි ක්‍රියාවලින් වැළකෙන ලෙස සියලුම සමාජ මාධ්‍ය ජාලා ගිණුම් හිමියන් සහ පරිපාලකයින් මෙන්ම ඡන්ද දායකයින්ගෙන් ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33