චීන ඩ්‍රෝනවලට අමෙරිකාවේ තහනමක්

බුද්ධි තර්ජන එල්ල කිරීමේ අවදානම සැලකිල්ලට ගෙන චීන ඩ්‍රෝන යානා භාවිතය නතර කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාවේ නායකත්වය වර්ජිනියා රජයෙන් ඉල්ලා තිබෙනවා.

CIA ප්‍රධානියා, ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පෙළේ රජයේ නියෝජිතයන්ගේ නිවෙස් පිහිටා තිබීම හේතුවෙන් චීන ඩ්‍රෝන යානා භාවිතා කිරීම නවත්වන ලෙසයි තේරීම් කමිටුව ඉල්ලා සිටින්නේ.

කමිටු සභාපතිවරයා ෆෙයාර්ෆැක්ස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මහජන චීන සමූහාණ්ඩුවේ (පීආර්සී) නිෂ්පාදනය කරන ලද හෝ අයිතිය ඇති මිනිසුන් රහිත ගුවන් පද්ධති ප්‍රසම්පාදනය සහ යෙදවීම නැවත සලකා බලන ලෙසයි.

එක්සත් ජනපදයේ ජාතික සහ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් ලෙස PRC විසින් සාදන ලද ඩ්‍රෝන යානා තේරීම් කාරක සභාව විසින් හඳුනාගෙන ඇති බව එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35