චීන ජාතිකයන් 5 දෙනෙකුට එල්ල වූ චෝදනා

මිචිගන් හමුදා භූමියට මධ්‍යම රාත්‍රියේ සංචාරය කිරීම වසන් කළ බවට චීන ජාතිකයින් 5 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

එවකට මිචිගන් විශ්වවිද්‍යාලයේ සිසුන් වූ පස්දෙනාට 2023 අගෝස්තු මාසයේදී ග්‍රේලිං කඳවුරේදී සිදු වූ දේ සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවුණා.

ඒ වෙනුවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ සංචාරය පිළිබඳව විමර්ශකයින් නොමඟ යැවීම සහ ඔවුන්ගේ දුරකථනවල ඡායාරූප ඉවත් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පැමිණිල්ලකට අනුවයි.

එෆ්බීඅයි අඟහරුවාදා උසාවියට ගොනු කරමින් සඳහන් කළේ චීනයේ විද්‍යාල සිසුන් එක්සත් ජනපදයේ වැදගත් ආරක්ෂක ස්ථාන ඡායාරූප ගන්නා අවස්ථා ඇති බවයි.

පස්දෙනා සිටින ස්ථානය හෙළි කරන කිසිවක් ගොනුවේ තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?