AFC Banner
Empty Ad

චීන ජනපති හදිසියේ රුසියාවට පැමිණෙයි

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුවයි චීන ජනාධිපති ෂී ජින්පින් අද රුසියාවේ සංචාරයකට පැමිණියා.

චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් රුසියාවේ මොස්කව් වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු දින 03 ක කාලයක් රුසියාවේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඔහු රුසියානු ජනාධිපතිවරයා සමඟ විදේශ සමුළුවකට එක්වීමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින්පින් එලෙස හදිසියේ රුසියාවට පැමිණියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනපේක්ෂිත ලෙස යුක්රේනයේ සංචාරයක නිරතවී දිනකට පසුව වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?