චීන අධිරාජ්‍යය නැවත ලොක් ඩවුන් කෙරෙයි….

කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අධියර 02 ක් යටතේ ලොක්ඩවුන් කිරීම ආරම්භවී තිබෙනවා.

මේ අනුව මිලියන 25 කට ආසන්න පිරිසක් වාසය කරන ෂැංහයි නගරයේ සැළිකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ගැනෙනු ඇති.

අද සිට අප්‍රේල් පළමුවනදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද අප්‍රේල් පළමුවනදා සිට 05 වනදා දක්වා බටහිර කොටස්ද මෙලෙස ලොක්ඩවුන් කිරීමට නියමිතයි.

සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙන අතර කම්හල් සහ කාර්යාලවල මෙහෙයුම් කටයුතුද නතර කල යුතු වනවා.

කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග චීනය විසින් සිදුකරන විශාලතම ලොක්ඩවුන් කිරීම මෙය බවටයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08