චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් වෙත?

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක එක් කරගැනීමට මුම්බායි ඉන්දියන්ස් (MI) අවධානය යොමු කර තිබෙන බවට වාර්තා වනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන පරිදි මේ වනවිට මුම්බායි වෙනුවෙන් ක්‍රීඩා කරන රයන් රිකෙල්ටන් සහ කෝබින් බොෂ් ටෙස්ට් ලෝක ශූරතාව සඳහා එක්වීමට යළි මව්බිමට යාමට නියමිත බැවින් චරිත් ව ඒ සඳහා ආදේශ කිරීමට ඔවුන්ගේ අවධානය යොමු ව ඇති බවයි.

මේ අතර විල් ජැක්ස් වෙනුවට ජොනි බෙයාර්ස්ටෝර් මුම්බායි කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊයේ දින ගුජරාට් ටයිටන්ස් තම කණ්ඩායම වෙනුවෙන් ජොස් බට්ලර් වෙනුවට කුසල් මෙන්ඩිස් ව මිල දී ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21