චමුදිත ගේ නිවසට ප්‍රහාරයක්

අද අළුයම් කාලයේදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නිවසෙහි සිට ඇති අතර එම ගල් ප්‍රහාරය හේතුවෙන් නිවසට සුළු අලාභහානි වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන කටයුතු පිලියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?