චමුදිත ගේ නිවසට ප්‍රහාරයක්

අද අළුයම් කාලයේදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම නිවසෙහි සිට ඇති අතර එම ගල් ප්‍රහාරය හේතුවෙන් නිවසට සුළු අලාභහානි වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂන කටයුතු පිලියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල සහ ටී.බී. සරත් එකටම ගිය ගමන - දැන් දේශපාලකයන්ට පාර්ලිමේන්තුවේ චෝදනා එන්නේ නෑ
11:09
Video thumbnail
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
01:36
Video thumbnail
මාතර වෙළෙඳසැලක හදිසියේම හටගත් මහ ගින්න - පළාතම කළු දුමෙන් වැසී ගිහින්
00:47
Video thumbnail
අධිකරණයට අත නොතබනු
00:58
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:36
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ
01:15
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
01:14