චමරිට නායකත්වය පවරමින් 2023 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායම නම් කෙරේ

2023 වසරේ අයි.සී.සී. කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබෙනවා.

එම වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ක්‍රීඩිකාවන් දැක වූ දක්ෂතා මත මෙම තෝරාගැනීම සිදුකළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තුට හිමිව තිබීම විශේෂත්වයක්.

මේ අතර 2023 වසරේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (22) කටයුතු කර තිබුණා.

අයි.සී.සීය නම්කළ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම පහතින්.

kdsnv5rnvrbkiwlwra31
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?