AFC Banner
Empty Ad
Empty Ad

චන්දිමාල්ට වාරණ නියෝග දෙකක්

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට ගල්කිස්ස දිසා අධිකරණය මගින් වාරන නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ 2021 වසරේ සිදු වූ විවාහක රූ රැජින සම්බන්ධයෙන් සිදු වූ සිදුවීමක් මුල් කරගෙන පුශ්පිකා ඩී සිල්වා ගොනුකල නඩුවක් මුල්කරගෙනය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?