ඝාතනයට ලක්වූ තරුණියකගේ සිරුරක් කොළඹ තුරඟ තරග පිටියේ

කොළඹ තුරඟ තරග පිටිය අසළ ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් අද (17) පස්වරුවේ සොයා ගැනුණා.

මෙලෙස මියගොස් ඇති තරුණියගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !