ගෝලීය බලශක්ති වෙළඳපොළේ ස්ථාවරත්වයට අපේ තෙල් අවශ්‍යයි – රුසියාවෙන් ප්‍රකාශයක්

තම රටේ තෙල් නොමැතිව ගෝලීය බලශක්ති වෙළඳපොළට ස්ථාවරව පැවතිය නොහැකි බව රුසියාව පවසනවා.

රුසියානු තෙල් නොමැතිව ගෝලීය බලශක්ති වෙළඳපොළට ස්ථාවරව පැවතිය නොහැකි බව ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට පිළිගෙන ඇති බවයි රුසියාවේ ආර්ථික නියෝජිත කිරිල් දිමිත්‍රීව් පැවසුවේ.

යුද්ධය අතරතුර “ගෝලීය බලශක්ති වෙළඳපොළවල ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම” සඳහා මුහුදේ යාත්‍රාවලට පටවා ඇති අනුමත කරන ලද රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය රටවලට අවසර ලබාදී සම්බාධක ඉවත් කිරීමෙන් පසුව ඔහු මෙම අදහස් පළවුණා.

පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය සම්බන්ධ යුද්ධයක් පුපුරා යාමෙන් පසු ගෝලීය තෙල් සැපයුම්වල තියුණු බාධාවක් මධ්‍යයේ ඇමරිකාව මෙම අවසරය ලබා දුන්නා.

කෙසේ වෙතත් ඇමරිකාව සඳහන් කළේ රුසියානු ලබාගැනීමට ලබාදුන් මෙම සහන කාලය දින තිහකට පමණක් ලබා දී ඇති බවයි

මැදපෙරදිග කලාපයේ සටන් හේතුවෙන් ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය නතර වී ඇති අතර එය සාමාන්‍යයෙන් ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08