ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 8කින් පරාජය කරන්නට ගෝල් මාවලස් සමත් වුණා.
දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.
කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගය ජය ගන්නට ගෝල් මාර්වල්ස් ක්‍රීඩකයින්ට හැකි වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1




