ගෝල්ෆේස් අරගල භූමියේ ගැටුමක් හිමිනමකට තුවාල

ඊයේ රාත්‍රියේ ගෝල්ෆේස් අරගල භූමිය තුළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

එම ගැටුම අතරතුරදී එක් හිමිනමක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

https://youtu.be/mJl4Fde4dcY