ගෝඨාභයගෙන් ආපු උච්ච ස්වර කෝල් එක විමල් හෙළි කරයි

විමල් වීරවංශ ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මේ වනවිට පැවැත්වෙන සාකච්ඡාවේදී අදහස් දක්වමින් තිබෙනවා.
එහිදී විමල් වීරවංශ විශේෂ හෙළිදරව්වක් සිදුකළා.. ඒ ජනාධිපතිවරයා විසින් තමන්ට එක් අවස්ථාවක ලබාදුන් දුරකථන ඇමතුමක් ගැන.

ජනාධිපතිතුමා මට කෝල් එකක් දුන්නා.. කොවිඩ් දවස්වල. මම එක් අවස්ථාවක රට වහන්න ඕන කියලා කිව්වා.. ඔහු කතා කළා.. මොනවද මේ කියවන්නේ.. බ්ලා බ්ලා බ්ලා… දැන්ම ඉල්ලා අස්වීමේ ලියුම එවන්න. මම එක දෙයයි කිව්වේ හා කියලා.. ඊට පස්සේ මට මේක ආරංචි වෙලා අගමැතිතුමා කෝල් කළා.. මොකක්ද මේ වෙන්නේ ඇහුවා.. මම කිව්වා මේ ඉල්ලා අස්වීම ලියන ගමන් ඉන්නේ කියලා. අගමැතිතුමා කිව්වා ඔය එක එක්කෙනාට ඕන විදිහට ඉල්ලා අස්වීම දෙන්න එපා කිව්වා..
ජනාධිපතිවරයාට ආපු සිතුවිල්ලට අනුව ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න කිව්වා.
අපි අපේ මත ඉදිරිපත් කළා..
ඔහු දේශපාලඥයෙක් විදිහට ඇහුම්කන් දෙනවා..
ඒක හොද රාජ්‍ය පාලනයේදී නායකයෙකු ගුණයක්.
ජනාධිපතිතුමාගේ එහෙම ගුණයක් නෑ.. තමන් අකමැති දෙයක් කියද්දි හිතන්නේ ඒක විරුද්ධ වෙනවා කියලා.
අපිට පුළුවන් වෙන්න ඕනේ ආසා නැති සිංදුවක් හරි අහගෙන ඉන්න.
අපි අහන්න ආසා නැති සිංදු ඔක්කොම ඕප් කරන්න වුණොත් මොකද වෙන්නේ.
බැසිල් රාජපක්ෂට තියෙන්නේ එක කොන්ත්‍රාත්තුවයි.. එයාගේ විශ්‍රාම දිවිය ගෙවන්නේ ඇමරිකාවේ.. ඇමරිකාවට පුළුවන් බැසිල්ව අත්අඩංගුවට ගන්න.. එහෙම වෙන්නේ නැත්නම් බැසිල් එහෙට ඕන විදිහට සේවය කරන්න ඕනේ.. ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොනුකරන එක තමයි බැසිල්ගේ කොන්ත්‍රාත්තුව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39