ගොවීන්ගේ අතට අවි දෙන්න අමරවීරගෙන් අවසර

වගාවට වන සතුන්ගෙන් වන හානිය අවම කර ගැනීමට තුවක්කු දීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

පසුගිය කාලයේ මෙම වගා හානිය අවම කර ගැනීමට විවිධ සැලසුම් ක්‍රියාවට නැංවුවද ඒවා අසාර්ථක වූ බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ඒ හේතුවෙන් වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානිය ඉතා තදින් ම අස්වැන්න අඩු වීම කෙරෙහි බලපෑම් ඇතිව තිබෙනවා.

එම හානිය අවම කර ගැනීමට අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බවත් එයට විසඳුමක් ලෙස ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වනවා.

මෙරට වගා කෙරෙන බෝග අතරින් වාර්ෂිකව 40%ක් පමණ වන සතුන්ගේ හානි හේතුවෙන් විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

රිළවුන්, වඳුරන්, මොනරු, වල් ඌරන් හා දඬුලේනුන් නිසා මහා පරිමාණ බෝග විනාශයක් වන්නේ යැයි ද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?