ගොවීන්ගේ අතට අවි දෙන්න අමරවීරගෙන් අවසර

වගාවට වන සතුන්ගෙන් වන හානිය අවම කර ගැනීමට තුවක්කු දීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

පසුගිය කාලයේ මෙම වගා හානිය අවම කර ගැනීමට විවිධ සැලසුම් ක්‍රියාවට නැංවුවද ඒවා අසාර්ථක වූ බවයි ආරංචි මාර්ග පැවසුවේ.

ඒ හේතුවෙන් වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානිය ඉතා තදින් ම අස්වැන්න අඩු වීම කෙරෙහි බලපෑම් ඇතිව තිබෙනවා.

එම හානිය අවම කර ගැනීමට අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇති බවත් එයට විසඳුමක් ලෙස ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වනවා.

මෙරට වගා කෙරෙන බෝග අතරින් වාර්ෂිකව 40%ක් පමණ වන සතුන්ගේ හානි හේතුවෙන් විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

රිළවුන්, වඳුරන්, මොනරු, වල් ඌරන් හා දඬුලේනුන් නිසා මහා පරිමාණ බෝග විනාශයක් වන්නේ යැයි ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58