ගොවියන්ට සෞඛ්‍ය අංශ වෙතින් රතු එළියක්

මෙරට සෞඛ්‍ය අංශ වෙතින් ගොවි ජනතාවට රතු එළියක් නිකුත් කර තිබෙනවා.

ඒ මේ දිනවල වර්ෂාපතනය සමග ඉදිරියේ දී ආරම්භ වන මහ කන්නයේ වගා කටයුතුවල දී සිය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසටයි.

සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ; කුඹුරු සහ වගා කටයුතුවල යෙදෙන සියලුම ගොවි ප්‍රජාව මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසියාස් රෝගයට ගොදුරු විය හැකි බවයි.

මී උණ පුද්ගලයෙකුට ආසාදනය වන්නේ ජල මාර්ගයේ මීයන්ගේ මළමුත්‍ර එක්වී පැමිණෙන ජලය ඕනෑම පුද්ගලයෙකුගේ පාදවල හෝ දෑත්වල ඇති කුඩා බිබිලි මගින් හෝ ශරීරගත වීමේ ඉඩකඩක් පවතින බවයි.

එබැවින් මී උණ ආසාදිත රෝගීන් සෑම වසරක ම 7000ක් පමණ වාර්තා වන බවත් ඉන් රෝගීන් 125ක් පමණ මරණයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පවසනවා.

මේ හේතුවෙන් බොහෝ විට මරණයට ගොදුරු වන්නේ වයස අවුරුදු 20-60ත් අතර වයසේ පසුවන්නන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එබැවින් තමන්ගේ ශරීරයෙහි කිසියම් තුවාලයක් පවති නම්; කුඹුරු වැඩවල නිරත නොවන ලෙසටත් සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා.

තමන්ට මී උණ රෝගී ලක්ෂණ පවතී නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසට ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?