ගොඩනැගිල්ලක් කඩාගෙන දෙමටගොඩ දී දුම්රියක් අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

ධාවනය වූ දුම්රියක් දෙමටගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ දී අද (27) දහවල් මෙම දුම්රිය අනතුර ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් කළේ.

අසල තිබූ ගොඩනැගිල්ලකට ද හානි කරමින් අදාළ දුම්රිය අනතුරට ලක්ව ඇති අයුරු මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරන ඡායාරූපයක දැක්වෙනවා.

f36a4a3f 9f0a 4f71 8256 b874c462d7af
309386553 10228508704612512 845683800388681292 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21