spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොඩනැගිල්ලක් කඩාගෙන දෙමටගොඩ දී දුම්රියක් අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

ධාවනය වූ දුම්රියක් දෙමටගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

දෙමටගොඩ දුම්රිය අංගනය තුළ දී අද (27) දහවල් මෙම දුම්රිය අනතුර ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් කළේ.

අසල තිබූ ගොඩනැගිල්ලකට ද හානි කරමින් අදාළ දුම්රිය අනතුරට ලක්ව ඇති අයුරු මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරන ඡායාරූපයක දැක්වෙනවා.

f36a4a3f 9f0a 4f71 8256 b874c462d7af
309386553 10228508704612512 845683800388681292 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?