Empty Ad
AFC Banner
Empty Ad

ගෙවල් දෙකක් උඩට සුළං බලාගාරයක තට්ටක් කඩා වැටෙයි (ඡායාරූප)

පුද්ගලික සමාගමක් විසින් කල්පිටිය, තුඩාව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සුළං බලාගාර කුළුණක තටුවක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා.

මීටර් 100ක් පමණ උසකින් යුත් බලාගාර කුළුණට සවිකර තිබූ මීටර් 40ක පමණ දිගකින් යුත් තටුවක් මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තඩුව කඩා වැටීමෙන් ඒ ආසන්නයේ තිබූ තාවකාලික නිවාසයකට සහ ස්ථීර නිවාසයකට මෙලෙස හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (02) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙම තටුව කඩා වැටී ඇති බවයි අදාළ පුද්ගලික සමාගමේ නිලධාරියෙක් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සුළං විදුලි බලාගාරයේ උපාංග නිෂ්පාදනය කර ඇති ඉන්දීය සමාගමේ නිලධාරීන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?