ගෙවත්තකට ආ තඩි කිඹුලෙක් වනජීවියෙන් අල්ලා ගනියි

වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු ඊයේ(05) අල්ලා ගත් බව වවුනියාව වනජීවී කාර්‍යාලය පවසනවා.

කොක්එළිය ප්‍රදේශයේ ගෙවත්තකට කිඹුලෙකු පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත වනජීවියෙන් පැමිණ කිඹුලා කඹ දමා අල්ලාගෙන තිබෙනවා.

ආහාර සොයාගෙන මෙම කිඹුලා පැමිණෙන්නට ඇතැයි සැක පළ කරන බවයි වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් අල්ලා ගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21