ගෙදර පැවති ආර්ථික දුෂ්කරතා නිසා අරණායක කතක් දිවි නසාගෙන

නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වූකාන්තාවක් සියදිවි හානිකර ගත් පුවතක් අරණායක, කළුගල ප්‍රදේශයන් වාර්තා වනවා.

විෂ වර්ගයක් පානය කිරීමෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 74 හැවිරිදි එක්දරු මවක් බවයි අරනායක පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා රෝගාතුරවීම හේතුවෙන් දින කිහිපයක සිට නිවසේ පැවති ආර්ථික දුෂ්කරතා මත එම කාන්තාව මෙලෙස නිවසේ තිබූ වල නාශක සියරයක් පානය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගිය කාන්තාවගේ දියණිය ම,ඒ වනවිට විදෙස් ගතව සිටින බවට කරුණු අනාවරණය වී ඇති අතර, මෙම කාන්තාව දිවි නසා ගැනීමට පෙර දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව අයගේ සැමියා පොලිසිය හමුවේ සඳහන්කර තිබෙනවා.

මොවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950ක මුදලක් මසකට හිමිව ඇති බවද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54