ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් – දොළොස් දෙනෙකුට තුවාල

සිඩ්නි සිට ඕක්ලන්ඩ් දක්වා ගමන් කරමින් සිටි ලටම් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ යානය ඕක්ලන්ඩ් වෙත ගොඩබෑමෙන් පසු මගීන් හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඔවුන්ගේ තුවාල බරපතල නොවන බවද එම ගුවන් සමාගම සදහන් කළා.

කෙසේ වෙතත් ඕක්ලන්ඩ්හි හදිසි සේවා ප්‍රකාශ කළේ එක් රෝගියකුගේ තත්වය බරපතල බවයි.

අදාළ ගුවන්යානය ගමන අතරමගදී හදීසියේ පහත වැටුණු බව බොහෝ මගීන්ට දැනුණු බවද ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් අසුන්වලින් ඉවතට විසිවී ඇති අතර, ඔවුන්ගේ හිස ගුවන් යානයේ සිවිලිමේ වැදී ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?