ගුවන් යානයක තාක්ෂණික දෝෂයක් – දොළොස් දෙනෙකුට තුවාල

සිඩ්නි සිට ඕක්ලන්ඩ් දක්වා ගමන් කරමින් සිටි ලටම් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ යානය ඕක්ලන්ඩ් වෙත ගොඩබෑමෙන් පසු මගීන් හත් දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඔවුන්ගේ තුවාල බරපතල නොවන බවද එම ගුවන් සමාගම සදහන් කළා.

කෙසේ වෙතත් ඕක්ලන්ඩ්හි හදිසි සේවා ප්‍රකාශ කළේ එක් රෝගියකුගේ තත්වය බරපතල බවයි.

අදාළ ගුවන්යානය ගමන අතරමගදී හදීසියේ පහත වැටුණු බව බොහෝ මගීන්ට දැනුණු බවද ඔවුන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් අසුන්වලින් ඉවතට විසිවී ඇති අතර, ඔවුන්ගේ හිස ගුවන් යානයේ සිවිලිමේ වැදී ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52