AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරයෙකුගේ සිරුරක් ළිඳකින් ගොඩ ගැනෙයි (ඡායාරූප)

අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ගුරුවරයෙකුගේ මළසිරුරක් ළිඳකින් හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම වවුනියාව – නෙළුකුලම් ප්‍රදේශයේ තොටකනි ළිඳෙන් හමු වූ බවයි.

ඒ අසලින් ගිය පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුවයි අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර පොලිසියේ මැදිහත් වීමෙන් ගොඩගනු ලැබුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීමේ ගුරුවරයෙකු වන ක්‍රිෂාන් නමැත්තෙකු බවයි හෙළි ව ඇත්තේ.

මළ සිරුර ගොඩගත් ළිඳ අසල තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් සහ කුඩය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙළුම්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2024 08 06 at 00.37.23 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
12
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබ කොහොමද හරියටම සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ
06:38
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00

?