ගුරුවරයෙකුගේ සිරුරක් ළිඳකින් ගොඩ ගැනෙයි (ඡායාරූප)

අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ගුරුවරයෙකුගේ මළසිරුරක් ළිඳකින් හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම වවුනියාව – නෙළුකුලම් ප්‍රදේශයේ තොටකනි ළිඳෙන් හමු වූ බවයි.

ඒ අසලින් ගිය පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුවයි අද (06) පෙරවරුවේ මෙම මළ සිරුර පොලිසියේ මැදිහත් වීමෙන් ගොඩගනු ලැබුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව, වෙප්පන්කුලම මුස්ලිම් මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඉගැන්වීමේ ගුරුවරයෙකු වන ක්‍රිෂාන් නමැත්තෙකු බවයි හෙළි ව ඇත්තේ.

මළ සිරුර ගොඩගත් ළිඳ අසල තිබී ගුරුවරයාගේ පාපැදිය, පාවහන් සහ කුඩය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙළුම්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2024 08 06 at 00.37.23 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18