ගුරුවරයෙකුගෙන් පහර කෑ කෑගල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවියක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුවියකට ගුරුවරයෙකු සිදු කළ පහරදීමකින් එම දරුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (02) පෙරවරුවේ අදාළ පහරදීම සිදු ව ඇති බවයි.

එම බාලිකා පාසලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකටයි මෙලෙස ගුරුවරයා විසින් පහර දී ඇත්තේ.

ඇය මේ වනවිට කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
34
+1
3
+1
9
+1
3
+1
17
Subscribe
Notify of
64 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?