ගුජරාට්වරුන් දසුන් ව කැඳවයි

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබෙනවා.

තරගයක් අතරතුර ආබාධයකට ලක් වූ ග්ලේන් පිලිප්ස් වෙනුවට දසුන් ව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

දසුන් ශානක 2023 දී අවසන් වරට ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ව රුපියල් ලක්ෂ 75කටයි මිලදී ගෙන ඇත්තේ.

ග්ලේන් පිලිප්ස් පසුගියදා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දී ඉඟටියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සිය මව් රටට යළිත් පිටත් කර හැරීමට තරගාවලියෙන් ඉවත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?