ගුජරාට්වරුන් දසුන් ව කැඳවයි

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කැඳවා තිබෙනවා.

තරගයක් අතරතුර ආබාධයකට ලක් වූ ග්ලේන් පිලිප්ස් වෙනුවට දසුන් ව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

දසුන් ශානක 2023 දී අවසන් වරට ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු ව රුපියල් ලක්ෂ 75කටයි මිලදී ගෙන ඇත්තේ.

ග්ලේන් පිලිප්ස් පසුගියදා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දී ඉඟටියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් සිය මව් රටට යළිත් පිටත් කර හැරීමට තරගාවලියෙන් ඉවත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18