AFC Banner
AFC Banner
Empty Ad

ගුජරාටයෙන් – පන්ජාබයට ලකුණු 200ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17වන තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු පන්ජාබ් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 199ක් රැස්කළා.

එහිදී නායක ශුබ්මන් ගිල් නොදැවී පන්දු 48කින් ලකුණු 89ක් ලබා ගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා ලකුණු 44කට කඩුළු 02ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරඟය ජය ගැනීම සදහා පන්ජාබ් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 200ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?