ගිනි අවියක් හා කඩු දෙකක් සමඟ කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසැරූ තුනක් STF අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත උණ්ඩ බැරලයක් හා සම්බන්ධ කළ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා කඩු 02ක් සන්තකයේ තබාගෙන සැරිසැරූ පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඹුරුගමුව – කොටවිල මාර්ගයේ දී සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ඊයේ (12) අත්අඩංගුවට ගත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මොවුන් යම්කිසි අපරාධයක් සඳහා ත්‍රිරෝද රථ දෙකකින් කඹුරුගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවට ලද තොරතුකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29, 34 හා 35 යන වයස්වල පසුවනන් වනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16