ගෑස් නෞකා 02ක් මෙම සතියේ දිවයිනට – අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොළට

ලබන 25 සහ 28 යන දෙදින තුළ තවත් ගෑස් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා.

මේ අතර මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් ගෑස් නෞකාවක් ඊයේ (22) දිනයේ දී දිවයිනට පැමිණියා.

එම නෞකාවේ ඇති ගෑස් තොග ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේදී ම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව අද (23) දිනයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

මේ අතර ලාෆ් සමාගම සඳහන් කර සිටියේ එම සමාගමට ගෑස් තොග රැගත් නෞකාවක් අනිද්දා (25) දිනයේ දී දිවයිනට පැමිණෙන බවත්, ඒ අනුව 26 වනදා සිට ලාෆ් ගෑස් වෙළඳපොළට සැපයීමට සූදානම් බවයි.

පසුගිය දින කිහිපයක සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි ගෑස් හිඟයක් පැවති අතර, ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් පාරිභෝගිකයින්ට පෝලිම්වල රැඳී සිටීම ද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36
Video thumbnail
මත්ද්‍රව්‍ය බවට සැක කරන උර තොගයේ තිබූ දේ මෙන්න..දැක්කමත් පුදුමයිනේ ?
01:58
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57