ගැබ්බර මුවා මැරීමේ සිද්ධියේ ඉදිරි නීති කටයුතු නීතිපතිවරයා හරහා – වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

ගලේවෙල, මකුලුගස් වැව, හීනුග්ගල රක්ෂියේ දී ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව ඉදිරි නීතිමය කටයුතු නීතිපතිවරයා හරහා සිදුකිරීමට බලාපොරොත්තුවන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසනවා.

මාධ්‍ය වෙත අද (26) අදහස් දක්වමින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

මෙම සත්වයා ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සම්බන්ධ වී සිටියත්, මෙම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී තාක්ෂණික මට්ටමෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙවැනි වැරදි ක්‍රියාවට සම්බන්ධ වුවද, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික් කළ නොහැකි බවත්, මෙහි පරීක්ෂණ කටයුතු නිසිආකාරයෙන් සිදුවෙතැයි බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08