ගාසා තීරයේ ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමක

ගාසා තීරයේ ජිවත් වන ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.ඒ සෞඛ්‍ය පද්ධතිය විනාශ වීමත් සමඟ එහි පවතින අඩු යටිතල පහසුකම් හේතුවෙනි.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ක්‍රියාකාරී සෞඛ්‍ය මධ්‍යස්ථාන හතේ පශ්චාත් ප්‍රසව හා අධි අවදානම් ගැබිනි කාන්තාවන්ට රැකවරණය සැපයීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හෙළා දැක තිබෙනවා

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් සියයට 80 ක් පමණ දකුණු ගාසා තීරයට අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?