ගාසා තීරයේ ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමක

ගාසා තීරයේ ජිවත් වන ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.ඒ සෞඛ්‍ය පද්ධතිය විනාශ වීමත් සමඟ එහි පවතින අඩු යටිතල පහසුකම් හේතුවෙනි.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ක්‍රියාකාරී සෞඛ්‍ය මධ්‍යස්ථාන හතේ පශ්චාත් ප්‍රසව හා අධි අවදානම් ගැබිනි කාන්තාවන්ට රැකවරණය සැපයීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බවයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හෙළා දැක තිබෙනවා

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් සියයට 80 ක් පමණ දකුණු ගාසා තීරයට අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගගේ ජපානයේ තරඟයට කළින් පියාගෙන් පණිවුඩයක් - ආදරණීය ආශිර්වාදය පුතාට ලබාදෙන්න
02:38
Video thumbnail
නාමල් හිරේ හිටියට අපේ ගේම් One, Two, Three විදියට වැඩ ටික කරනවා - නොබෝ දිනකින් ඇප ලැබෙයි
01:56
Video thumbnail
මහින්ද රාජපක්ෂ තම ලොකු පුතාට සෙත්පතා පැවත්වූ බෝධි පූජාව - "ආ මහත්තයා..මහින්ද මහත්තයා.."
03:25
Video thumbnail
සජිත්ගේ චෝදනාවට දුමින්ද දුන් පිළිතුර - මං හිතන්නේ නෑ විපක්ෂ නායක චෝදනා කළා කියලා
02:38
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52