ගාලුමුවදොර සාමකාමි අරගලයට ජර්මනියෙන් සුබ පැතුම්

ගාලුමුවදොර විරෝධතාවය ඇතැමෙක කානිවල් එකක් එකක් එහෙම නැත්නම් සැනකෙලියක් විදිහට අර්ථ දක්වලා තිබුනා.නමුත් ඒ ගැන විරෝධතාකරුවන් නම් එතරම් සතුටු වුනේ නැහැ.
කොහොම නමුත් ඊයේ අන්තරයත් ගාලුමුවදොරට පැමිනීමෙන් පසු තව තවත් ජාත්‍යන්තර මේ අරගලය දිහා හැරී බලන්නට පටන්ගෙන තිබෙනවා.

මේ ජර්මනියේ ,ලංකාව හා මාලදිවයින සම්බන්ද තානාධිපති Holger Seubert විසින් අරගලය සම්බන්ධව පලකර ට්විටර් පනිවිඩය …

ග්‍රී ලංකාවේ අභිමානවත් පුරවැසියන් ඔවුන්ගෙ විරෝධතාවය මෙතරම් සාමකාමීව පවත්වාගෙන යාමගැන තමා උද්දාමයට පත්වන බවත්, දිගටම මෙසේ සාමකාමීව කටයුතු කිරීමට අනිත් කන්ඩායම්වලටත් හැකි වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ඔහු මෙයින් පවසා තිබේනවා.

ලංකාවේ සිදුවන දේ පිළිබඳ ලෝක ප්‍රජාවේ අවධානය දැන් ටිකෙන් ටික යොමුවෙන බව තමයි පෙනෙන්නට තියෙන්නෙ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44