ගාල්ලේ දී දුම්රියේ තුන්සකරියක් ගැටී විදෙස් කතක් සමඟ දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ගාල්ල – හබරාදුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශීය ජාතික කාන්තාවක් ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?