ගාල්ලෙන් මාලිමාවට ආසන 07ක්

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවල පළමු සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට (15) නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත පාක්ෂ ජයග්‍රහණය හිමි කරගන්නේ ජාතික ජන බලවේගය විසින්.

ජාතික ජන බලවේගය ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 406,428ක්.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මාලිමා රජය වෙනුවෙන් ආසන 07ක් හිමිව තිබෙනවා.

සමගි ජන බලවේගයට එක් අසුනක් හිමිව ඇත්තේ ඡන්ද 93,486ක් ලබා දෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 31,201ක් ලබාගෙන තිබෙනවා.

ඒ ගාල්ලෙන් එක් අසුනක් පොහොට්ටුව වෙනුවෙන් ලබා ගනිමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද 30,453ක් සහ සර්වජන බලයට ඡන්ද 13,533ක් හිමිව තිබුණ ද කිසිදු පාර්ලිමේන්තු අසුනක් ඔවුන්ට මෙවර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35