ගල්වැව සිරිධම්ම හිමියන්ට ඇප

අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව උන්වහන්සේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.