ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

පනත් කෙටුම්පතේ දෙවන වර කියැවීමේ විවාදයයි අද පෙරවරු 10.30 සිට පැවැත් වුණේ.

අනතුරුව පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර පනත් කෙටුම්පත තෙවන වර කියවීමෙන් පසු සම්මත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?