ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරනවා.

මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීමට ද ඒ අනුව උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විශේෂ බස් රථ ධාවනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඊයේ (11) දිනයේත් ගම්බිම් බලා යෑමට මගීන් විශාල පිරිසක් කොටුව මධ්‍යම බස් නැවතුම, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණි සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසරයෙන් මගී ප්‍රවාහනය කළ බස් රථ පොලිසියෙන් අල්ලයි..නියමිත ගාස්තු ඉක්මවා මුදල් අරගෙන
01:46
Video thumbnail
QR නැතිකරන්න එපා - QR අපිට ඕනේ
01:17
Video thumbnail
අපි කොළඹ කියලා කිව්වට නිවාඩුවක් ආවාම මිනිස්සු ගම බිම් බලා යන හැටි
01:50
Video thumbnail
බස් ලෝඩ් කරගෙන ඉන්න එකට මිනිස්සුන්ට යකා නගියි..මිනිස්සු පුරවගෙන මෙතන තියාගෙන ඉන්නවා
03:36
Video thumbnail
තෙල්වත්ත රජ මහා විහාරයේ පින්කැටවලට ෂොට් එක දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
04:00
Video thumbnail
අද QR බලන්නේ නෑ - ඉන්ධන හල්වල නවතම තත්ත්වය
01:36
Video thumbnail
ගාල්ලට ඇදහැලුණු මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි
02:13
Video thumbnail
ගාල්ලට ඇදහැලුණු මහ වැස්සෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි
03:06
Video thumbnail
ඉන්ධන හල්වල නවතම තත්ත්වය - "අද QR බලන්නේ නෑ ඉරට්ටේ වාහනවලට තෙල් ගහනවා"
02:12
Video thumbnail
මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් තොගය සමඟ අයෙක් අත්අඩංගුවට
00:43